"මටද ඇතැම් විටෙක මාගෙ ළමා කාලය සිහිවේ..කයින් නැවත ළමයෙක් විය නොහෙකි වුවද ,සිතින් නම් මට ළමයෙක් විය හැකිය.මා සිතින් ළමයෙක් වන්නේ ළමා කාලයෙහි මා කල විවිද දෑ සිහි කිරීමෙනි...
(අපේ ගම/Martin Wickramasinghe)
කොග්ගල ඔය..
මාර්ටින් වික්රමසිහයන් විසින් රචිත ග්රන්ථ අති බහුතරයක දකුණේ මිනිස් ජීවිතයේ සාම්ප්‍රදායිකත්වය මොනවට රසගැන්වේ..ඒ එම සමාජය තුල අන්තර්ගතවන දෑ නොඅඩුව පාඨකයාට චිත්ත රුවාපලියක් සේ රසගන්වමිනි..කොග්ගල ඔය..
හා එ අවට ගෙතුනු ජීවිතය
මේ සොදුරු මිනිසාගේ ජීවිතයට ඈදෙන්නෙ අපුර්ව ආකරයකිනයි මට සිතේ..කිසිදා විශ්වවිද්‍යාලයකින් මුවහත් නොවු ඔහුගෙ ගැමි බස්වහර මුවහත් වන්නෙ මෙම සින්හලතවය යැයි කීවහොත් මා නිවරදි යැයි සිතේ..
හා එ අවට ගෙතුනු ජීවිතය
මේ සොදුරු මිනිසාගේ ජීවිතයට ඈදෙන්නෙ අපුර්ව ආකරයකිනයි මට සිතේ..කිසිදා විශ්වවිද්‍යාලයකින් මුවහත් නොවු ඔහුගෙ ගැමි බස්වහර මුවහත් වන්නෙ මෙම සින්හලතවය යැයි කීවහොත් මා නිවරදි යැයි සිතේ..
ඡායාරූපයේ..පසෙකින් මඩොල් දූවත්..කොග්ගල ඔයත්..කාලයෙන් වැලි තලාවෙන් යට නොවෙමින් තවමත් ඉතිරිවී ඇති "දැල් පන්නයත්" දිස්වේ..

I just captured this person at Colombo Fort Railway station while i was awaiting a train.