Nature photography..

පුරුදු විදිහටම...මම එදත් හවස beach ගියා.අහස හුගක් ලස්සන වෙලා තිබුන..
මට හිතාගන්න බෑරි උනා මම පින්තූර ගන්නෙ කොහෙද කොතෑනද කියල..
කොච්චර කලත් ..හිත පිරුනෙ නෑ..අන්තිමට මුලු අහසම
අඩුවක් නතිව film එකට
අරන් මගෙම කියල තියාගත්ත...