Step out..

Knuckles Forest Reserve SRI LANKA



The Knuckles Forest Reserve, located in the Kandy and Matale Districts of central uplands of Sri Lanka, is one of South Asia’s premier sites for conservation of montane tropical forest habitats. It lies within the biodiversity hotspot that extends from the Western Ghats of India into Southwest Sri Lanka. The core zone contains 6000 ha of natural montane forest, within an altitude ranging from 200 m to 1900 m. and the buffer zone about 20,000 ha…

One of the easiest way of entering to this is from “Meemure”  a traditional village that we can see the ancient agricultural background and a setting of a traditional “Gama” in SRI LANKA…


Extractions..

රෑට මෙ පත්ත්තට හුගක් එලිය වටෙනවද සමන්තිකා..?."
අපොයි ඔව් රෑ කාලෙ හරි ලස්සනයි..අර උඩ තියෙන ලයිට් එක කෑරකෙනකොට ආකසෙ ඈතට ලොකු ඉරක් වාගෙ එලිය වදිනව.
අපෙ ගෙදර කවදාවත් කලුවර වෙන්නෙ නෑ..හරියට දවල් වාගෙ තමයි..
කරුවල දාට මූදෙ ඈතට යනකන් එලිය වටෙනව..හරියට දිව්ය ලෝකෙ වගෙ..
("ප්‍රදීපාගාරය යට"/ Ranjith Dharmakeerthi)




    ලගට  ගියහම මහ අමුතු පාලුවක් දනුන..පොල් රූප්පාව අස්සෙන් නෑමි නෑමි යන පාර දිවෙන්නෙ එ පෑත්තට නිසා මමත් එ පාරෙන්ම අවිදගෙන ගියා.මූදෙන් එන කරිජ්ජ හුලගත් එක්ක..පොඩි වෑස්සකුත් එ වෙලවෙ මිස්‍ර වෙලා තිබ්බ..
හිතට මහ භයක් එක්ක අමුත් නිදහසකුත් දනුන..මොකද මගෙ ඉස්සරහ මට පෙන්න තියෙන්නෙ මහ මුහුද විතරක් නිසා...
වෑස්සෙන් තෙමෙන්න කලින් පුලුවන් ඉක්මනට මම පින්තූර ටිකක් අරගත්ත..




There are 14 active lighthouses in Sri Lanka. Most of the lighthouses in Sri Lanka are operated and maintained by the Sri Lanka Ports Authority (SLPA). However several are operated by the Sri Lanka Navy, while some are inactive.
Dondra light House 49m hight..