සිත ගලා බස්නා ගගක් වැන්න.සිතිවිලි ගගෙහි දිය වැන්න,ගග දිය වේගවත්වූ කල සැඩ දිය ලෙස හදින්වේ....
සිතිවිලි වේගවත් වූ කල සැඩ දියට ද වඩා වේගවත් වේ,
සිතිවිලි වේගය අඩු කල හැක්කේ සිහි ණුවන මෙහෙයවා කටයුතු කල හොත් පමණි.
සැඩ දිය නැමති
සිතිවිලි
සිහිල් සුව ගෙනෙන
නිහඩ ගඹුරු දියක්
කල හැක්කේ ද ඔබටම පමණි...
Buddha did not represent another powerful invisible figure to preach his knowledge and was his own master. To the layman he taught how to live a good, sincere, happy and a purposeful life and proposed some guidelines to follow to achieve these objectives. Those who do good deeds are rewarded with positive results and vice versa he said. He also said those who want to improve the mind should practice to eliminate selfishness, hatred, anger and ignorance. He said right view, right resolve, right speech, right action, right livelihood, right effort, right mindfulness, and right concentration will lead to cessation of sorrow.........
No comments:
Post a Comment