පෙරහර සස්කෘතිය ලාන්කික ජන සමාජයට කවදා කෙදිනක,කොතෙනක එකතු වුනිදයි කීමට නොහෙ..එය දලදාව වඩමවූ කල සිටම පවතී එන්නට ඉඩ ඈත..
ලාන්කික ජන සමජයෙ හරස්කඩක් එ තුලින් නිරූපනයවෙතය් පවසුවොත් එය නිවෑරදිය..
ආදි කාලින ජන සමාජ තුල පවති විවිද යාග හොම,මන්ත්‍ර විදි,අදුම් පලදුම් මතු නොව විශ්වාසද ද මෙම පෙරහර සන්ස්කෘතියට එක් කර ඈත.....
ඝන්ඝාරාම විහාර පෙරහර...ලන්කික පෙරහර සන්ස්කෘතිය තුල ප්‍රධාන තෑනක් හිමිකරගනී..
No comments:
Post a Comment