Saturday, June 18, 2011

Thoughts..

ලාන්කික පෙම්වතුන් බහුතරයක්.........
 ආදරේ කරන්නේ බොහොම අඩු පහසුකම් තත්ව යටතෙ කියල කිවොත්
මන් හිතන්නෙ මන් නිවරද්යි..
ඒ අපි අනෙක් රට වල් එක්ක සන්සන්දනය කරද්දි..
ආදරේට... උදේ...,දවල්,
රෑ..කොහේ, කොතනද..කියල දෙයක් නැති නිසා..මහ ගිනිදවල් අව්වෙ පිචීගෙන හරි ආදරෙ කරනව..
එ තමයි ආදරේ තියෙන ලස්සන..

සමහරු..ෆිල්ම් හොල් අස්සේ හරි ඩ්‍රාමා හොල් වල හරි ලබිච්ච වෙලවෙන් උපරිම ප්‍රයොජන ගන්න පෙලබෙනව..
මෙ දකුණු පලාතෙ ප්‍රධාන නගරයක් වන මාතර පුරවරයෙ  හම්බුනු දෙන්නෙක්ගෙ ආදරයක්...

No comments:

Post a Comment