Tuesday, June 28, 2011

Koggala..


"ටද ඇතැම් විටෙක මාගෙ ළමා කාලය සිහිවේ..කයින් නැවත ළමයෙක් විය නොහෙකි වුවද ,සිතින් නම් මට ළමයෙක් විය හැකිය.මා සිතින් ළමයෙක් වන්නේ ළමා කාලයෙහි මා කල විවිද දෑ සිහි කිරීමෙනි...
(අපේ ගම/Martin Wickramasinghe)

කොග්ගල ඔය..
මාර්ටින් වික්‍රමසිහයන් විසින් රචිත ග්‍රන්ථ අති බහුතරයක  දකුණේ මිනිස් ජීවිතයේ සාම්ප්‍රදායිකත්වය මොනවට රසගැන්වේ..ඒ එම සමාජය තුල අන්තර්ගතවන දෑ නොඅඩුව පාඨකයාට චිත්ත රුවාපලියක් සේ රසගන්වමිනි..
කොග්ගල ඔය..
හා එ අවට ගෙතුනු ජීවිතය
මේ සොදුරු මිනිසාගේ ජීවිතයට ඈදෙන්නෙ අපුර්ව ආකරයකිනයි මට සිතේ..කිසිදා විශ්වවිද්යාලයකින් මුවහත් නොවු ඔහුගෙ ගැමි බස්වහර මුවහත් වන්නෙ මෙම සින්හලතවය යැයි කීවහොත් මා නිවරදි යැයි සිතේ..
ඡායාරූපයේ..පසෙකින් මඩොල් දූවත්..කොග්ගල ඔයත්..කාලයෙන් වැලි තලාවෙන් යට නොවෙමින් තවමත් ඉතිරිවී ඇති "දැල් පන්නයත්" දිස්වේ..






Martin Wickramasinghe was a novelist from Sri Lanka. He was born in the village of Koggala in 1890. When he was five he learned the Sinhala alphabet and the Devaganari script, being able to recite large portions of the Hitopadesha (a Sanskrit fables). He attended a vernacular school until 1897, after which he was sent to a school in Galle, where he became proficient in English and Latin. The main focus of his work was the culture and life of Sri Lankans, exploring and applying modern knowledge in natural and social sciences, literature, linguistics, the arts, philosophy, education, and Buddhism and comparative religion to break through the surface of petty nationalism, and guide readers to the deep rooted common national identity that lies in the folk life and culture of Sri Lanka.Some of his better known titles include Gamperaliya (The Transformation of a Village), published in 1944 and which depicts the impact of modernization on traditional village life; Madol Doova, a children's novel published in 1947 that narrates the adventures of main character Upali Giniwella and his friends; Yuganthaya (The End of an Era), the second part of a trilogy started with Gamperaliya and followed by Kaliyugaya (Age of Darkness), published in 1957. All of these novels were made into movies directed by fellow Sri Lankan Lester James Peries. Other works are Leela (his opera prima, 1914), Soma (1920), Iranganie (1923), Seetha (1923), Miringu Diya (Mirage, 1925), Unmada Chithra (1929), Rohinmi (1929), Viragaya (Devoid of Passions, 1956), Karuvala Gedara (House of Shadows, 1963), and Bavatharanaya (Siddhartha's Quest, 1973).





No comments:

Post a Comment